ප්‍රමුඛ පුවත 1

අම්පාරෙන් මරාගෙන මැරෙන ඇදුම් වලට යොදා ගන්නා උපකරණ සොයා ගනී

(UTV| කොළඹ) – අම්පාර නින්දවූර් ප්‍රදේශයේ  නිවසක් පරීක්ෂා කිරීමේ දී මරාගෙන මැරෙන ඇඳුම් සඳහා යොදාගන්නා ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන ඇත.

ඒ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් කණ්ඩායමක් සිටින බවට ලද තොරතුරකට අනුවය.

එහිදී ආරක්ෂක අංශ විසින් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා සවිකරන කුඩා යකඩ බෝල සවි කළ තහඩුවක්, එම බෝඩ් සඳහා සවි කරන සුවිච, ලියාපදිංචි නොකළ වෑන් රථයක්, උල් පිහියක් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගිනි අවියක කොටස් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාඨලීව ඇප මත මුදා හරියි

Mohamed Dilsad

අගමැති මෝදි දිවයිනට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment