ප්‍රමුඛ පුවත 1

සයින්දමරුදු වැසියන් නිවාස වලින් ඉවත් කෙරේ

(UTV|අම්පාර) – අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ ජනතාව තාවකාලිකව සිය නිවෙස් වලින් ඉවත්කර තිබේ.

ඒ ඊයේ (26) රාත්‍රියේ එම ප්‍රදේශයේ සිදුවූ පිපිරීම් වලින් අනතුරුවයි.

එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම්වලට පහසුවක් වීම සඳහා මෙම පියවර ගෙන තිබුණි.

ඒ අනුව ඔවුන් අම්පාර එම් එස් කාරියප්පර් විද්‍යාලය වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෙබ් අඩවි සහ සමාජජාල වාරණය නොකරන බවට ඇමති මංගලගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

දෙහිවල සත්වෝද්‍යානයට නව සත්ව විශේෂ රැසක්

Mohamed Dilsad

රටක් හඬවමින් අවසන් ගමන් ගිය ලහිරි

Mohamed Dilsad

Leave a Comment