ප්‍රමුඛ පුවත 1

සයින්දමරුදු වැසියන් නිවාස වලින් ඉවත් කෙරේ

(UTV|අම්පාර) – අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ ජනතාව තාවකාලිකව සිය නිවෙස් වලින් ඉවත්කර තිබේ.

ඒ ඊයේ (26) රාත්‍රියේ එම ප්‍රදේශයේ සිදුවූ පිපිරීම් වලින් අනතුරුවයි.

එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම්වලට පහසුවක් වීම සඳහා මෙම පියවර ගෙන තිබුණි.

ඒ අනුව ඔවුන් අම්පාර එම් එස් කාරියප්පර් විද්‍යාලය වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලට වෙනදේ

Mohamed Dilsad

ජනාධිපතිගේ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් හෙට තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

ත්‍රිරෝධ රථයකට පොලිසියෙන් වෙඩි

Mohamed Dilsad

Leave a Comment