ප්‍රමුඛ පුවත 1

කඩු සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් තාජුඩීන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ඊයේ (26) කොළඹ නගරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් සිදු කළේය.

ඒ අතරතුරදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක තිබි යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල කිහිපයක් සොයා ගැණුනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනාව විසිරුවනවා [VIDEO]

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

බොරු න්‍යායන් නොමැතිව අධ්‍යාපන ක්ෂේත්‍ර නඟා සිටුවන්න – ජනපති [VIDEO]

Mohamed Dilsad

Leave a Comment