Trending News

උදයම් TV ඩයලොග් TV අංක 135 චැනලය ඔස්සේ නරඹන්න

(උදයම්,කොළඹ) – නව දමිළ මාධ්‍ය රූපවාහිනි නාලිකාවක් ලෙස උදයම් TV එළඹෙන මාර්තු 23 වැනිදා ප්‍රේක්ෂක ඔබට ඩයලොග් ටිවී අංක 135 චැනලය මගින් නිළ වශයෙන් නැරඹිමේ අවස්ථාව උදාවනු ඇත.

මේ වන විට ඩයලොග් TV ඔස්සේ පරික්ෂණ නාලිකාවක් ලෙස ක්‍රියාත්මක වන උදයම් TV ප්‍රේක්ෂක ඔබගේ රසවින්දනය සඳහා වු හරවත් වැඩසටහන් විකාශය කිරිමට කටයුතු සම්පාදනය කර ති‍බේ.

විශේෂයෙන්ම ප්‍රවෘත්ති,දිනපතා පුවත්පුවත්පත් තොරතුරු,කාලීන සිදුවීම්,නවතම කොලිවුඩ් චිත්‍රපට,දමිළ ටෙලිනාට්‍ය,කාන්තා වැඩසටහන්,සංගීත වැඩසටහන් උදයම් TV ඔස්සේ නැරඹීමට ඔබට අවස්තාව හිමිවේ.

ඔබේ රසාස්වාදයට මුල්තැන දෙමින් තෝරාගත් හරවත් වැඩසටහන් රැසක් දමිළ ප්‍රේක්ෂක ඔබට තිලිණ කිරීමේ අරමුණින් ආරම්භ කෙරෙන උදයම් TV සමඟ එක්වන ලෙස අපි ඔබට දැනුම් දෙමු.

Related posts

சமூக நீதியை உறுதிப்படுத்துவதற்கு அரசாங்கம் அர்ப்பணிப்புடன் உள்ளது – ஜனாதிபதி

Mohamed Dilsad

பசில் ராஜபக்ஷ உட்பட 04 சந்தேகநபர்களுக்கு எதிரான வழக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

Sri Lanka Tea Board to participate in India Tea and Coffee Expo in Mumbai

Mohamed Dilsad

Leave a Comment