Trending News

උදයම් TV ඩයලොග් TV අංක 135 චැනලය ඔස්සේ නරඹන්න

(උදයම්,කොළඹ) – නව දමිළ මාධ්‍ය රූපවාහිනි නාලිකාවක් ලෙස උදයම් TV එළඹෙන මාර්තු 23 වැනිදා ප්‍රේක්ෂක ඔබට ඩයලොග් ටිවී අංක 135 චැනලය මගින් නිළ වශයෙන් නැරඹිමේ අවස්ථාව උදාවනු ඇත.

මේ වන විට ඩයලොග් TV ඔස්සේ පරික්ෂණ නාලිකාවක් ලෙස ක්‍රියාත්මක වන උදයම් TV ප්‍රේක්ෂක ඔබගේ රසවින්දනය සඳහා වු හරවත් වැඩසටහන් විකාශය කිරිමට කටයුතු සම්පාදනය කර ති‍බේ.

විශේෂයෙන්ම ප්‍රවෘත්ති,දිනපතා පුවත්පුවත්පත් තොරතුරු,කාලීන සිදුවීම්,නවතම කොලිවුඩ් චිත්‍රපට,දමිළ ටෙලිනාට්‍ය,කාන්තා වැඩසටහන්,සංගීත වැඩසටහන් උදයම් TV ඔස්සේ නැරඹීමට ඔබට අවස්තාව හිමිවේ.

ඔබේ රසාස්වාදයට මුල්තැන දෙමින් තෝරාගත් හරවත් වැඩසටහන් රැසක් දමිළ ප්‍රේක්ෂක ඔබට තිලිණ කිරීමේ අරමුණින් ආරම්භ කෙරෙන උදයම් TV සමඟ එක්වන ලෙස අපි ඔබට දැනුම් දෙමු.

Related posts

President must act according to his mandate- JVP

Mohamed Dilsad

கிரிக்கட் விளையாடும்போது தலையில் காயமடைந்த இளைஞர் பலி!

Mohamed Dilsad

2 ஆயிரத்திற்கும் மேற்பட்டோர் எலிக்காய்ச்சலினால் பாதிப்பு-சுகாதார அமைச்சு

Mohamed Dilsad

Leave a Comment