ප්‍රමුඛ පුවත 1

පොලිස් ඇඳිරි නීතිය ඉවතට.සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව

(UTV| කොළඹ) – ඊයේ රාත්‍රි 10.00ට පැණ වු පොලිස් අඳිරි නිතිය අද පෙරවරු 4.00න් අවසන් වි තිබේ.

කෙසේ වෙතත් ලැබෙන තොරතුරු අනුව අඛණ්ඩව පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ වනවිට ආරක්ෂාව සඳහා හමුදාවේ 10,000 පමණ පිරිසක් රට පුරා සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම වෙනුවෙන් මුද්දර 20 ක්

Mohamed Dilsad

ඇමති රිෂාඩ් මැලේසියාවේදී ගෝලීය නායකත්ව සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

Leave a Comment