ප්‍රමුඛ පුවත 1

සැකකරුවන් 70 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ කණ්ඩායම් 15ක් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කලේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකරුවන් 70කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකටයුතු ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදි ආරක්ෂක අංශ වලට සහය පළ කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලෙමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැලණිය සරසවියේ බාහිර පාඨමාලා මේ සති අන්තයේ ඇරඹේ(AUDIO)

Mohamed Dilsad

මහනුවර වෛද්‍යවරුන් අදත් වර්ජනයේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු කාරක සභාව අද පස්වරුවේ රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment