ක්‍රීඩා

RCB සහ KNR අතර තරගය අද.

(UTV| ඉන්දියාව) – IPL ක්‍රිකට් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය අද(25) කොල්කටා හිදී පැවැත්වීමට නියමිතයි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ ප්‍රරසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 09 වන ස්ථානයේ වන අතර කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම තරඟ 10කට සහභාගී වී තරඟ 04ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනෙ 07 වන ස්ථානයේ පසුවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුෂණ විරෝධි කාර්යාලට තොරතුරු දෙන්න ක්‍රම 03 ක් නිවේදනය කෙරේ..

Mohamed Dilsad

ආණමඩුවට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1000 ක කි‍්‍රකට් සංචිතයක්

Mohamed Dilsad

NO – Ball අල්ලන්න තෙවන විනිසුරුට (Third Umpire) අවස්ථාව : මාස හයක පරීක්ෂණාත්මක ක්‍රියාවලියක්

Mohamed Dilsad

Leave a Comment