ප්‍රමුඛ පුවත 1

විශේෂ පරීක්ෂණ මණ්ඩලයට තොරතුරු ලබාගැනීම ආරම්භ කෙරේ.

(UTV| කොළඹ) – පසුගිය ඉරිදා එල්ල වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරනු ලැබූ විශේෂ පරීක්ෂණ මණ්ඩලයට තොරතුරු භාරගැනීම ආරම්භ කර තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබන මස 03 වන දිනට පෙර තැපැල් පෙට්ටිය 2306 / කොළඹ 01 යන ලිපිනයට හෝ 0112 100  445 යන දුරකථන අංකයට හෝ 0112 100 446 යන ෆැක්ස් අංකයට ලබාදිය හැකියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අනවසරයෙන් පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගන්නන්ට ඒවා භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

ලක්ෂ47ක් වටිනා මත්ද්‍රව්‍ය කටුනායකදී සොයා ගැනේ

Mohamed Dilsad

මීළඟ විශේෂ කාරක සභාවට මාධ්‍ය වාරණයක්

Mohamed Dilsad

Leave a Comment