විදෙස්

උතුරු කොරියානු නායකයා හා රුසියානු නායකයා අතර හමුවක්

(UTV|රුසියාව) – උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්, රුසියානු නායක ව්ලැදිමීර් පූටීන් අතර හමුව මේ වන විට පැවැත්වේ.

ඒ රුසියාවේ ව්ලැඩි වොස්ටොක් දුපතේදීය.

කිම් ජොන්ග් උන්, මෙම හමුවට සහභාගී වීම සඳහා සිය පෞද්ගලික දුම්රියෙන් රුසියාවේ නැගෙනහිර ප්‍රදේශය වෙත ගිය බව උතුරු කොරියානු රජයේ මාධ්‍ය වාර්තා කළේය.

මෙය කිම් ජොන්ග් උන් සහ රුසියානු ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වෙන ප්‍රථම අවස්ථාවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

ඩුබායිහි කෝවිඩ් එන්නත් නොමිලේ නිකුත් කරයි

Mohamed Dilsad

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් මැක්රොන් යළි බලයට

Mohamed Dilsad

Leave a Comment