ප්‍රමුඛ පුවත 1

වැඩිදුර පරික්ෂණ සඳහා අබුබකර් CCDයට.

(UTV| කොළඹ) – ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ අබුබකර් මෙහොමඩ් බදුර්දීන් නමැති සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ(24) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපලේදී බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මාකදුරේ මදූෂ් සමග ඩුබායි හි අත්අඩංගුවේ සිටි අබුබකර් මොහොමඩ් බදූර්දීන් නමැත්තා එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (24) අළුයම දිවයිනට පැමිණියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වතු කම්කරුවන් අද සිට අඛණ්ඩ විරෝධතාවයක

Mohamed Dilsad

පළාත් කිහිපයකට මද වැසි.

Mohamed Dilsad

ජනපති සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment