ප්‍රමුඛ පුවත 1

අදත් පාර්ලිමේන්තුව රැස්වේ

(UTV| කොළඹ) – රට තුළ මතුව ඇති වාතාවරණය පිළිබඳව වූ විශේෂ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට ආරම්භ වන අතර මෙම විවාදය අද දිනය පුරා පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟතාවකට පැමිණි බව ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ අතර රටේ හදිසි නීති රෙගුලාසි පිළිබඳ යෝජනාව පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබු එම යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිගම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියකට එරෙහිව විරෝධතාවක්

Mohamed Dilsad

ආක්‍රමණශීලී දළඹු විශේෂයක්,හඳුනාගත හොත් දන්වන්න

Mohamed Dilsad

වර්ජනය තිබුණද නව දඩ පත්‍රිකාව හකුලන්නේ නෑ – ඇමති සිරිපාල කියයි

Mohamed Dilsad

Leave a Comment