ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව භාරයට

(UTV| කොළඹ) – හෙරොයින් බවට සැකකෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සමග යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක , දුමින්ද ඉසුර සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ,ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මෙම යාත්‍රාව සොයා ගත් බවයි.

එහි තිබී හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 275 ක් පමණ සිය භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව මේ සමග සැකකරුවන් 5 දෙනෙකු ද අත්අඩංගුවට  ගෙන ඇති බවද නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට සා.පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණය ඇරඹේ

Mohamed Dilsad

දුම්වැටි මිල ඉහළට

Mohamed Dilsad

මහනා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment