ප්‍රමුඛ පුවත 1

විදෙස් සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

(UTV| කොළඹ) – සිය විදෙස් සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණියේ ය.

ඒ ඊයේ රාත්‍රීයේය.

ජනාධිපතිවරයා පසුගිය දිනවල ඉන්දියාවේ සහ සිංගප්පුරුවේ සංචාරයක නිරතව සිටියේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ගාමිණි ජයවික්‍රම ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

ජෝර්දානයෙන් යලිත් පොදු සමා කාලයක්

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණ හිටියි.

Mohamed Dilsad

Leave a Comment