ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමට තීරණය කරයි.

අවුරුදු නිවාඩුවෙන් පසුව යලි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුනේ මැයි මස 05වන දාය.

රට තුල පවතින ටත්ත්වය සැලකිල්ලට ගෙන ලබන 23වනදා හදිසියේ පාර්ලිමේන්තුව කැඳවන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුම් දී තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය අද(21) නිකුත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

දේශපාලන වලිප්පුව හැදුනු අයට මේ රට විනාශ කිරීමට දිය නොහැකි [VIDEO]

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment