ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයක දේවස්ථාන වල සහ කොළඹ හෝටල් තුනක පිපිරීම්(UPDATE)

(UTV| කොළඹ) – 10 am UPDATE

කොළඹ සහ මඩකලපුව ස්ථාන 6 ක සිදු වූ පිපිරීම් වලින් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව නිල නොවන වාර්තා පවසයි.

(UTV| කොළඹ) – කොටහේන, කොච්චිකඩේ දේවස්ථානයක සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීම් සිදුව තිබේ.

මීට අමතරව කොළඹ හෝටල් දෙකක(Shangrilla, Kingsbury සහ Cinnamon Grand Hotels) සහ මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක බෝම්බ පිපිරීම් සිදුව ඇති බව වාර්තාවේ.

මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත රෝගීන් 160 කට වැඩි පිරිසක් රැගෙන විත ඇති බව රෝහල් අරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බුද්ධි අංශ නියාමන නව පනතකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූනේ ජනතාව ආරක්ෂා කිරීමටයි – ජනපති

Mohamed Dilsad

පොලිතීන් භාවිතය මධ්‍යම පළාත තුළ තහනම්

Mohamed Dilsad

Leave a Comment