ක්‍රීඩා

හරිකේන්ස් කණ්ඩායමේ ස්ථානය සංගාට අහිමි වෙයි

(උදයම් , ඕස්ට්‍රේලියා) – ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරගාවලියේදී හොබාට් හරිකෙනේස් කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාරට එම කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති බව වාර්තාවේ.
තරගාවලියේදී සංගා ක්‍රීඩා කර තරග පහේදී ඔහුට වාර්තා කිරීමට හැකිව ඇත්තේ ලකුණු 68ක් පමණි.
ඒ හේතුවෙන් ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමිවී තිබේ.
ඒ අනුව සංගා පසුගිය 8 දා තරගාවලියේදී හොබාට් හරිකෙනේස් කණ්ඩායම ක්‍රීඩා කළ තරගයට එක් නොවීය.
සංගා කණ්ඩායමෙන් ඉවත් කිරිම පිළිබඳව අදහස් දක්වමින් එහි පුහුණුකරු ඩේමියන් රයිට් පැවැසුවේ සංගා ඉවත්කිරීම තමා ගත් අපහසුම තීරණයක් බවයි.

Related posts

බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර ඊයේ ඇති වූ සියලු සිදුවීම් මෙන්න – ඡායාරූප සහිතව

Mohamed Dilsad

නරඹන්නන් නොමැතිව පැවැත්වෙන පාපන්දු තරඟාවලිය

Mohamed Dilsad

නවසිලන්ත ක්‍රිකට් සේවකයන් ඉවත් නොකිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment