ප්‍රමුඛ පුවත 1

අද සිට අනිද්දා දක්වා විශේෂ දුම්රිය සේවා 11 ක්….

(UTV| කොළඹ) – අවුරුදු සමය හේතුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණීමට අද (20) සිට විශේෂ දුම්රිය සේවා 11 ක් අනිද්දා දක්වා ධාවනය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව , ප්‍රවාහන අමාත්‍යංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම යටතේ මෙම විශේෂ දුම්රිය ධාවනය සිදුකෙරෙයි.

දුරබැහැර පළාත්වල සිට කොළඹ බලා ධාවනයට බස්රථ 1350 ක් සහ පුද්ගලික බස්රථ 3000 ක් පමණ ද සේවයේ යොදවා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගංවතුර සහ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

පර්පෙචුවල් ට්‍රෙෂරීස් පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවතට

Mohamed Dilsad

චන්ද්‍රා කළුආරච්චි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment