විදෙස්

බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මරුට

(UTV| කොළඹ) – පෘතුගාලයේ මැඩෙයිරා දූපතේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මියගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී 55 දෙනෙකු මෙම බස් රථයේ ගමන් කර ඇති අතර, ඉන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස්වා වාර්තා සඳහන් කරයි.

රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව බස්රථය පෙරළී ගොස් ඇති බවට විමර්ශනවලදී හෙළිව ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශීඝ්‍රයෙන් පැතිර යන මන්කිපොක්ස් : WHO ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි

Mohamed Dilsad

ටෙහෙරාන් අගනුවර පැරණිතගම මහල් ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු මරුට

Mohamed Dilsad

චන්ද්‍රයාන් – 02 පිලිබඳ ඉන්දියාව තවමත් අවධානයෙන්

Mohamed Dilsad

Leave a Comment