ප්‍රමුඛ පුවත 1

බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයන් 04 දෙනා නිදහස්

(UTV| කොළඹ) – පසුගිය බදාදා  අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයන් 04 දෙනා මුදාහැර ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කරයි.

තහනම් ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනාව යටතේ මෙට්රොපොලිටන් පොලිසිය මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

බ්‍රිතාන්‍යයේ රැකවරණ පැතීමට පැමිණි බව සැලකෙන දෙමළ ජාතිකයන් වන මෙම පුද්ගලයන් 04 දෙනාම පසුගිය සිකුරාදා චෝදනා ගොනු කිරීමකින් තොරව මුදාහැර තිබේ.

කෙසේ වෙතත් ඔවුන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි බ්‍රිතාන්‍ය පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රන් බිස්කට් තොගයක් සමග ඉන්දීය තරුණයෙකු රේගු අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරුන්ට ස්වාධීන වීමට ඉඩ නෑ.කථානායක කියයි

Mohamed Dilsad

අද සිට 17 තෙක් වසා තැබෙන පාසැල්

Mohamed Dilsad

Leave a Comment