ක්‍රීඩා

ටයිගර් වුඞ්ස් වසර 11කට පසු ගොල්ෆ් තරගාවලියක් ජය ගනී…

අමෙරිකානු ගොල්ෆ් ශූර ටයිගර් වුඞ්ස් වසර 11කට පසු ඊයේ පැවති (14) අමෙරිකානු ඔගස්ටා ගොල්ෆ් තරගාවලියෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඔහු මෙලෙස ජය ගත්තේ සිය ගොල්ෆ් ක්‍රිඩා දිවියේ 15වන ප්‍රධාන පෙළේ තරගාවලි ජයග්‍රහණය වාර්තා කරමින්.

අවසන් වරට ටයිගර් වුඞ්ස් ප්‍රධන පෙළේ ගොල්ෆ් තරගාවලියක් ජය ගෙන තිබුනේ 2008 වසරේදී වන අතර කළක් ලොව වැඩිම අදායමක් උපයන ක්‍රීඩකයා ලෙසද ටයිගර් වුඞ්ස් පෙරමුණ ගෙන සිටියේය.

Related posts

අද දෙවැනි ටෙස්ට් තරඟයට එන අවසන් 11 දෙනා

Mohamed Dilsad

රොබින් උත්තප්පා ප්‍රසිද්ධියේම ICC නීති උල්ලංඝණය කරයි

Mohamed Dilsad

2019 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment