ප්‍රමුඛ පුවත 1

උත්සව සමයේ බීමත් රියදුරන් 170 ක් අත්අඩංගුවට

පොලිසිය සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී ඊයේ(14) උදෑසන 6 සිට අද (15) උදෑසන 6 දක්වා වූ  පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මේ අතර පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම කාලය තුළ වෙනත් වැරදි සම්බන්ධන්ධයෙන් රියදුරන් 3036 දෙනෙකුට නඩු පවරා ඇති බවයි.

Related posts

විරෝධතාවයේ නිරත සරසවි සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

අද සිට රාජගිරියේ නව බස් රථ ධාවන සැලැස්මක්…

Mohamed Dilsad

ලංකා IOC ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

Leave a Comment