ප්‍රමුඛ පුවත 1

පොදු බස් රථ ධාවනයේ අඩුවක්…

(UTV| කොළඹ) – සිංහල – දෙමළ අලූත් අවුරුදු සමයේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමට මෙන්ම තම දෛනික කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් තවමත් නිසි පරිදි සලසා නොමැති බවට ජනතාව චෝදනා එල්ල කර ඇත.

කෙසේ වෙතත්, දිවයින පුරා සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටියේය.

හෙට (16) දිනයේ සිට යළි රැකියා සඳහා පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

Mohamed Dilsad

නව තානාපතිවරු 14 දෙනෙක් ජනාධිපතිවරයාට අක්ත පත්‍ර භාරදෙයි

Mohamed Dilsad

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment