ප්‍රමුඛ පුවත 1

අවුරුදු සමයේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්…

(UTV| කොළඹ) – අලූත් අවුරුද්ද උදාවත් සමග සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට එනම් බීමතින් රිය පැදවීම, අධික වේගයෙන් රිය ධාවනය කිරීම, සහ  ගිනිකෙළි අනතුරු අවම කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය කියා සිටියේ මෙම කාලසීමාවේ වැඩිහිටියන් කුඩා දරුවන් පිළිබදව දැඩි ලෙස අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 100 දක්වා ඉහලට

Mohamed Dilsad

අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහයම අවුල් ජාලයක් – ජනපති

Mohamed Dilsad

Leave a Comment