විදෙස්

හයිටියේ බස් අනතුරක් 34ක් මරුට

(උදයම්,හයිටිය) – හයිටියේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෝ 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙති.

ගුනෙයිරිස් ප්‍රදේශයේදී බස් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මහජනතාව බහුලව ගැවසෙන ස්ථානයකට එකවරම කඩා වැදී තිබේ.

මෙහිදී විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.වැඩි පිරිසක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

අනතුරෙන් පසුව බස් රථයේ රියදුරු පළා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

බෝම්බ භියකින් දිල්ලි ගුවන් තොටුපල වැසේ

Mohamed Dilsad

යුක්රේන සටනට යන්න ඇමෙරිකානුවන් 3000ක් සූදානම්

Mohamed Dilsad

හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්

Editor O

Leave a Comment