ප්‍රමුඛ පුවත 1

හදිසි විදුලි මිලදී ගැනීමක් සිදු කිරීමට සමාගම් 03 ක් තෝරාගිනියි…

(UTV| කොළඹ) – විදුලිබල අර්බුදය විසඳීමේ අරමුණින් මෙගාවොට් 100 ක හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව පෞද්ගලික සමාගම් 03 ක් තෝරාගත් බව විදුලිබල අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙය මාස හයක කාලසීමාවකට අදාලව මෙම හදිසි විදුලිය මිලදී ගැනීමට අපේක්ෂිත කර ඇත.

මීට අදාල කොන්දේසි මාලාව අදාල සමාගම් 03 වෙත දන්වා ඇති අතර ඔවුන් ඒ සදහා එකග නම් මේ සතිය තුලදීම ඊට අදාල ගිවිසුම අත්සන් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් පිළිබඳව සහ තවත් තීරණාත්මක තීන්දු රැසක් අද

Mohamed Dilsad

රන්ජන්ගේ හඩපට විශ්ලේශණයට පොලිස් කණ්ඩායම් 10 ක්

Mohamed Dilsad

කැළණිවැලි දුම්රිය මාර්ගයේ අලුත් වැඩියාවක්

Mohamed Dilsad

Leave a Comment