ප්‍රමුඛ පුවත 1

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරු 1000 ක් ලෙඩ නිවාඩු…

(UTV| කොළඹ) – වෛද්‍යවරුන් 1000 ක් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (04) ලෙඩ නිවාඩු වාර්තා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් හා කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක්ද පවත්වන බවද එම සංගමය පවසයි.

මෙම විරෝධතාවට හා විරෝධතා පාගමනට රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිති 17ක් නියෝජිතයින් සම්බන්ධ විමටද නියමීතයි.

විධායක සේවාවලට ඇතිවී තිබෙන වැටුප් විෂමතා ඉවත්කර ගැනීම ඇතුළු රාජ්‍ය ‘සේවාවේ ගැටලු කිහිපයක් විසඳා ගැනීම මෙම ක්‍රියාමාර්ගවල අරමුණු  වන බවත් එම සංගමය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම වෙඩි ප්‍රහාරයකට මැදි වෙයි

Mohamed Dilsad

ඕමන්තෙයිදී බස් අනතුරින් මිය ගියේ වැල්ලවත්තේ පිරිසක් (UPDATE)

Mohamed Dilsad

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද

Mohamed Dilsad

Leave a Comment