ප්‍රමුඛ පුවත 1

අදත් සරසවි සිසුන්ට ජල සහ කඳුළු ගෑස්

(UTV| කොළඹ) – බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරයි.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව මංසන්ධියෙන් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.

බත්තරමුල්ල, රාජගිරිය හා පොල්දූව මංසන්ධිය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් පවති.

2000 කට අධික සිසුන් පිරිසක් මෙම විරෝධතාවට සහභාගී වී සිටින බව පොලීසිය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් එරෙහි නඩුව කල් තැබෙයි..

Mohamed Dilsad

බදු වැඩි කල රජය ජනතා නියෝජිතයින්ගේ වැටුප දෙගුණ කිරීමට සුදානම්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment