විදෙස්

ඇල්ජීරියානු ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

(UTV| ඇල්ජීරියාව) – ඇල්ජීරියාවේ ජනාධිපති වන අබ්දිලාසීස් බුටෙෆ්ලිකාට එරෙහිව පවතින ජනතා විරෝධතා හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ධුරයෙන් ඉවත් වන ලෙසට එරට හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අහමඩ් ගයිඩ් සාලා දැනුම් දී තිබෙන අතර ජනාධිපතිට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වූ 05 වන වර මෙයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකානු සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතට මහජන නියෝජිත මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

දකුණු අප්‍රිකාව Oxford-AstraZeneca එන්නත දීම අත්හිටුවයි

Mohamed Dilsad

අද පාකිස්ථාන අගමැතිට එරෙහිව විශ්වාසභංගය

Mohamed Dilsad

Leave a Comment