විදෙස්

ඇල්ජීරියානු ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

(UTV| ඇල්ජීරියාව) – ඇල්ජීරියාවේ ජනාධිපති වන අබ්දිලාසීස් බුටෙෆ්ලිකාට එරෙහිව පවතින ජනතා විරෝධතා හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ධුරයෙන් ඉවත් වන ලෙසට එරට හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අහමඩ් ගයිඩ් සාලා දැනුම් දී තිබෙන අතර ජනාධිපතිට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වූ 05 වන වර මෙයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බහුතර බලය පෙන්විමට පලනි ස්වාමි වැඩ අරඹයි

Mohamed Dilsad

චීනයේ කොරෝනා වෛයිරසයෙන් මියගිය සංඛ්‍යාව 80ක් වෙයි

Mohamed Dilsad

ජපානයේ ඔටුන්න ෆුමි හිටෝ කුමරුට

Mohamed Dilsad

Leave a Comment