ප්‍රමුඛ පුවත 1

වධ හිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන සමාජිකයින් අද දිවයිනට

(UTV| කොළඹ) – වධහිංසා වැළැක්වීමේ එක්සත් ජාතීන්ගේ අනු කමිටු නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට පැමිනීමට නියමිතව තිබෙනවා

සිව් දෙනෙකුගෙන් යුත් මෙම නියෝජිත කණ්ඩායම ලබන 12 වන දින දක්වා ශ්‍රී ලංකාව තුල සංචාරයක නිරත වන බවයි මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

මෙරටට පැමිණෙන නියෝජිතයන් සිව්දෙනා මුරුසිය, සයිප්රණසය, පිලිපීනය, මෝල්ඩෝවාව යන රටවල සාමාජිකයන් වන අතර මෙම නියෝජිත කණ්ඩායම රජයේ මැති ඇමතිවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ සිදුවන වධහිංසා වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමුකිරීම මෙම සංචාරයේ අරමුණ වී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

මිය අමතරව වධ හිංසා වැළැක්වීමේ ජාතික නිවාරණ යාන්ත්‍රණයක් සකස් කිරීම සම්බන්දයෙන්ද සාකච්ඡා කිරීමට ද නියමිතයි .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන වවුනියාවේදී

Mohamed Dilsad

රනිල්ගේ එජාප නායකත්වය තවත් වසරකට දික් කරයි

Mohamed Dilsad

කුවේටයේ නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට පොදු සමා කාලයක්

Mohamed Dilsad

Leave a Comment