විදෙස්

ඝාතනයට ලක්වූ කශෝගිගේ දරුවන්ට සෞදි රජයෙන් නිවාස සහ වන්දි මුදල්

(UTV| කොළඹ) – තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ දරුවන්ට සෞදි රජය විසින් වටිනා නිවාස සහ විශාල මුදල් ත්‍යාග ලබාදී ඇති බව විදෙස්වා මාධ්‍ය වාර්තා කරයී.

මේ අනුව මසකට ඇමරිකානු ඩොලර් දස දහස බැගින් දීමනාවක් කශෝගිගේ දරුවන් දෙදෙනාට සහ දියණියන් දෙදෙනාට ලබාදීමට නියමිතයි.

සිය පියාගේ මරණය පිළිබදව ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් නොකිරීමේ කොන්දේසියක් ද ඒ සඳහා පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24ට මරණ දහස ඉක්මවයි

Mohamed Dilsad

“මගේ ඔලුවට ආපු එකම දෙය මම මැරෙන්න ළඟයි කියන එක විතරයි” මහා ගින්නකින් දෙමව්පියන්ගේ ජීවිත බේරු පුංචි දියණියගේ කතාව – Video & Photos

Mohamed Dilsad

කොරෝනා නිසා අමෙරිකාවේ දේශපාලනඥයෙක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment