විදෙස්

ඝාතනයට ලක්වූ කශෝගිගේ දරුවන්ට සෞදි රජයෙන් නිවාස සහ වන්දි මුදල්

(UTV| කොළඹ) – තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ දරුවන්ට සෞදි රජය විසින් වටිනා නිවාස සහ විශාල මුදල් ත්‍යාග ලබාදී ඇති බව විදෙස්වා මාධ්‍ය වාර්තා කරනවා.

මේ අනුව මසකට ඇමරිකානු ඩොලර් දස දහස බැගින් දීමනාවක් කශෝගිගේ දරුවන් දෙදෙනාට සහ දියණියන් දෙදෙනාට ලබාදීමට නියමිතයි.

සිය පියාගේ මරණය පිළිබදව ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් නොකිරීමේ කොන්දේසියක් ද ඒ සඳහා පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන අට කෝටි 50ලක්ෂට ආසන්නවෙයි

Mohamed Dilsad

සිව්දින සටන් විරාමය තුළ තවත් පලස්තීනුවන් 39කට නිදහස

Mohamed Dilsad

උගන්ඩාවෙන් ඉබෝලා රෝගීන් 16 දෙනෙකු වාර්තාවෙයි

Mohamed Dilsad

Leave a Comment