ප්‍රමුඛ පුවත 1

රත්ගම ව්‍යපාරික ඝාතනයට සම්බන්ද සැකකරුවන් 17දෙනා යලි රිමාන්ඩ්.

(UTV| කොළඹ) – රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 17දෙනා ලබන මස 08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ශන කැකුණවෙල මහතා නියෝගය කර ඇත.

මෙම ඝාතනය සිද්ධියට අදාල විමර්ෂණ යටතේ අද(28) දිනයේදීත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අධීකරණයට භාර වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාමදාන් උපවාසය හෙට සිට

Mohamed Dilsad

උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධනය ජනපති අධීක්ෂණයෙන්

Mohamed Dilsad

ශනිල් නෙත්තිකුමාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභා කරයි

Mohamed Dilsad

Leave a Comment