කලා

ෆේස්බුක් සමාගමට තවත් පුංචි හිමිකාරයෙක්

(උදයම්,ඇමෙරිකාව)  – ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් යළි පිය පදවිය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටී.

ඔහුගේ බිරිඳ යළි දරු ප්‍රසුතියකට සුදානමින් සිටින බව වාර්තාවේ. ඇය මීට පෙර එක් දරුවෙකු මෙලොවට බිහිකළ අතර මේ ඔවුන්ගේ දෙවන දරුවාය.

ඔවුන් දෙදෙනාගේ පළමු දරුවාගේ වයස මේ වන විට අවුරුද්දයි මාස 3ක් පමණ වන අතර දෙවන දරුවා සම්බන්ධයෙන් මාර්ක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේද පසුගියදා සදහන් කර තිබුණි.

Related posts

ලෝකයේම ආකර්ෂණය දිනාගත්, සුපිරි ටික්ටොක් තරුව

Mohamed Dilsad

රංගනවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද පස්වරුවේ නිවසට

Mohamed Dilsad

ලෝක විවාහක රූ රැජිණ තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment