ප්‍රමුඛ පුවත 1

කතුන් දෙදෙනෙක් ඝාතනය කල පුද්ගලයෙකු රිමාන්ඩ්.

(UTV| කොළඹ) – තිස්සමහරාම සදුන්ගමදී සිය බිරිඳ සහ ඇගේ මව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කල පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවටගත් සැකකරු 28 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආනයනික කිරිපිටි ගැන පරීක්ෂණයක් ඉල්ලා වෛද්‍ය සංගමයෙන් ලිපියක්..

Mohamed Dilsad

ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඇල්පිටියෙන් ආරම්භ වන සියලූම පෞද්ගලික බස් වර්ජනයකට

Mohamed Dilsad

Leave a Comment