ක්‍රීඩා

දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 දෙවන් තරඟය අද

(UTV| දකුණු අප්‍රිකාව) – සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර දෙවන 20යි 20 ක්‍රිකට් තරඟය අද(21) පැවැත්වේ.

ඒ අද රාත්‍රියේ සෙන්චූරියන් හීදි  පැවැත්විමට නියමිය.

තරඟ තුනකින් සමන්විත දෙරට අතර පළමු 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය දකුණු අප්‍රිකාව ජයගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

“කුණු තැවරුණු ඇඳුම් මහජනතාව ඉදිරියේ සේදීම නොකළ යුතුයි” උඩුදුවන ක්‍රිකට් අවුලට මහේලගෙන් සැර කතාවක්

Mohamed Dilsad

චැම්පියන්ස් කුසලානයේ පළමු කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment