ප්‍රමුඛ පුවත 1

පුද්ගල ඝාතන සිද්ධියකට සම්බන්ද සහය දුන් කතක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ ඉකුත් 14 වැනිදා නිවසක් ඉදිරිපිට පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන්ට නවාතැන් ලබාදුන් සැකකාරියක් ඊයේ (20) වැලිගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෙඩි තැබීමෙන් මාර්ගයේ සිටි බස් රථ හිමිකරුවෙකු සහ ඔහුගේ පුත්‍රයාගේ මිතුරෙක් මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකාරිය වයස අවුරුදු 34ක් වූ  වැලිගම පදිංචි අයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිපලයෙන් සජිත්ගේ ජය තහවුරු වුණා – ඇමති මංගල [VIDEO]

Mohamed Dilsad

පැලවත්තේ වෙළඳ සැලක ගින්නක්

Mohamed Dilsad

මිය ගිය බ්‍රිතන්‍ය රග්බි ක්‍රීඩකයින් ගැන පරීක්‍ෂණ ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment