ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ්ට තවත් අමාත්‍යාංශ දෙකක් භාර දෙයි

(UTV| කොළඹ) – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට දැනට පවතින අමාත්‍ය ධුරවලට අමතරව වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව රජය පවසයි.

එම ගැසට් පත්‍රයට අදාලව මෙම පත් කිරීම මේ මස 18 වනදා සිට බලාත්මක වේ.

දැනට ඔහු කර්මාන්ත හා වානිජ කටයුතු දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි කටයුතු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා

Mohamed Dilsad

නාලක සිල්වා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Mohamed Dilsad

රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීම නවතීද?

Mohamed Dilsad

Leave a Comment