ප්‍රමුඛ පුවත 1

අංගොඩ ලොක්කගේ ගෝලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ)  –  ඉසුරු චමින්ද සමරතුංග හෙවත් කඩුවෙල බබී නමැත්තා කඩුවෙල පිට්ටුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප‍්‍රධාන පෙළේ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බව ද හෙළිව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගැනුණි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 600කට වැඩි ප‍්‍රමාණයක් සහ කේරළ ගංජා කිලෝග‍්‍රෑම් එකක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උත්සව සමයේ වැටලීම් වලින් බීමත් රියදුරන් 1,271කට නීතිමය පියවර

Mohamed Dilsad

රාජිතව අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

පාරභෝගික සේවා අධිකාරියට මාධ්‍ය ඒකකයක්

Mohamed Dilsad

Leave a Comment