ප්‍රමුඛ පුවත 1

දුම්රියේ ගිය දෙදෙනෙක් පාළමක ගැටී මරුට

(උදයම්,කොළඹ)  – කොල්ලුපිටියේදී දුම්රියේ ගමන් කළ දෙදෙනෙකු පාලමක ගැටී එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගිය ගොස් තිබේ.

මියගිය අයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

Related posts

විදුලිබල මණ්ඩල තෙල් සංස්ථා ගැටළුව සමතයකට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනපති කොමිසම යළි සාක්ෂි විමසයි

Mohamed Dilsad

ආණ්ඩුව තානාපති සේවකයන්ට අත තබන මට්ටමට පත්වෙලා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment