ප්‍රමුඛ පුවත 1

මන්නාරම සමූහ මිනි වළ ගැන අවසන් තීන්දුවක් දෙන්න සුදානම්.

(UTV| කොළඹ) – මන්නාරම සමූහ මිනිවළේ කැණීම් කටයුතු තවදුරටත් සිදු කරන්නේද නැද්ද යන්න සම්බන්දයෙන්  අවසන් තීරණය ලබන 22 වනදා ප්‍රකාශ කරන බව එහි කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙහි කැනීම් හා විමර්ශණ සදහා දායක වූ සියලු දෙනාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ගන්නා තීරණය මන්නාරම දිසා අධිකරණයට ලබාදීමට නියමිතයි.

අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ අධිකරණය ඒ පිලිබද ලබාදෙන තීරණය අවසන් තීරණය වන බවයි.

පසුගියදා මන්නාරම සමූහ මිනිවළෙන් ගොඩ ගත් සැකිලි සාම්පල් හයක් අමෙරිකාවේ ෆ්ලොරිඩා රසායානාගාරයට යොමු කෙරුණි.

එම මිනීවල වසර හයසියයකට වඩා පැරණි බව එහිදී අනාවරණ විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෝදර ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන සිමකෙරේ

Mohamed Dilsad

වියලි කාලගුණය තවදුරටත්

Mohamed Dilsad

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දුනිසියානු ‍නාවික නෞකා “උස්මාන් හරුන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment