ප්‍රමුඛ පුවත 1

කැවුමාට සම්බන්ධ සැකකාරියක් ‌‌‌සෙවීමට ‌පොලීසිය මහජන සහය පතයි.

(UTV| කොළඹ) – පසුගිය අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික නොහොත් කැවුමා නැමැත්තා‌ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකාරියෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය පතා සිටියි.

සැකකාරියගේ ඡායාරූපයක් හා ජාතික හැඳුනුම්පතද පොලීසිය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

වයස අවුරුදු 47 ක් වන නිරෝෂා නිල්මිනී පෙරේරා නොහොත් තුෂාරි නම් මෙම සැකකාරිය මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඇය පිළිබඳව තොරතුරක් දන්නේ නම් කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතා 071-8591589 අමතන ලෙස පොලීසිය දන්වා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමල් ඇතුළු තිදෙනෙක් නිදහස්

Mohamed Dilsad

ගිලන් රථ රියදුරන් ද වර්ජනයේ

Mohamed Dilsad

රටපුරා වර්ෂාපතන මාන 200ක්

Mohamed Dilsad

Leave a Comment