ප්‍රමුඛ පුවත 1

ජනපති වැය ශීර්ෂය ඒකමතිකව සම්මත වෙයි

(UTV| කොළඹ) – ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඇතුලූ පාර්ලිමේන්තුවේ අද(13) විවාදයට ගත් වැය ශීර්ෂ සංශෝධන රහිතව, ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කෙරුණි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරයෙකු බෙදීමක් ඉල්ලා සිටින අයුරු දක්නට ලැබුනේය.

නමුත් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙන්ම අනතුරුව නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව මූලාසනයට දැනුම් දුන් පසු අදාළ වැය ශීර්ෂ ඒකමතිකව සම්මත කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටින් වාර්තා වන ආසාදිතයින් 2000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

ලෝක ළමා දිනයට මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයෙන් පණිවිඩයක්

Mohamed Dilsad

විපතටපත් ජනතාව යළි නගාසිටුවීමට රටවල් 24 ක සහය

Mohamed Dilsad

Leave a Comment