ප්‍රමුඛ පුවත 1

අනිද්දා ගුරු , විදුහල්පතිවරුන් දීපව්‍යාප්ත වර්ජනයක.

(UTV| කොළඹ) – රජයේ විධායක නිලධාරීන්ගේ විධායක කමිටුව එළඹෙන සතියෙන් අනතුරුව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ

ඒ ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ආණ්ඩුව කටයුතු කර ඇති බව පවසමින්.

එහි ලේකම් අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව සඳහන් කළේය.

මොවුන් පසුගිය 27 වනදා සංකේත වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල කටයුතු අඩපණ වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක්

Mohamed Dilsad

යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

Mohamed Dilsad

නිධන් හාරමින් සිටි සැකකරුවන් හත්දෙනෙක් රිමාන්ඩ්.

Mohamed Dilsad

Leave a Comment