ප්‍රමුඛ පුවත 1

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක්

(UTV| කොළඹ) – දිවයිනට ගිණිකොණ දෙසින් වන ඛෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අඩු පීඩන තත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වියහැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

එමෙන්ම බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවල මීලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්වේ.

මේ අතර බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදාසන කාලයේ මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨාභයගේ පවුලේ කිසිවෙකුටවත් මෙරට ඡන්දයක් නොමැත [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ පුතා අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට දේශපාලනය තුල බිහිවිය යුතු චරිත ගැන ජනපතිගේ අදහස [VIDEO]

Mohamed Dilsad

Leave a Comment