Trending News

අර්ජුන මහේන්ද්‍රන් ජනාධිපති කොමිසමට එයි

(උදයම්,කොළඹ) – බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අද (10) ප්‍රථම වරට බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටී.

පසුගිය 08 වැනිදා ඔහුට නොතීසි නිකුත් කෙරුණේ අද දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙසය .

මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා වත්මන් මහ බැංකු අධිපත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු මහ බැංකුවේ නිලධාරීහු එක්ව සිටියහ.

Related posts

வெளிநாட்டில் இருந்து சிகரட் இறக்குமதி செய்ய அனுமதிக்கப் போவதில்லை

Mohamed Dilsad

Army Commander before PSC

Mohamed Dilsad

தென் கடற்கரை பகுதியில் உலாவிய கடல் சிங்கம்

Mohamed Dilsad

Leave a Comment