Trending News

අර්ජුන මහේන්ද්‍රන් ජනාධිපති කොමිසමට එයි

(උදයම්,කොළඹ) – බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අද (10) ප්‍රථම වරට බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටී.

පසුගිය 08 වැනිදා ඔහුට නොතීසි නිකුත් කෙරුණේ අද දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙසය .

මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා වත්මන් මහ බැංකු අධිපත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු මහ බැංකුවේ නිලධාරීහු එක්ව සිටියහ.

Related posts

பிரியா வாரியர் நடித்த குளியலறை காட்சிக்கு எதிர்ப்பு

Mohamed Dilsad

கோட்டாபயவின் ரிட் மனு தள்ளுபடி

Mohamed Dilsad

முசலி தேசிய பாடசாலைக்கு அமைச்சர்களான ரிஷாட், ஹலீம் விஜயம்!

Mohamed Dilsad

Leave a Comment