ප්‍රමුඛ පුවත 1

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් සැරයන්වරයා රිමාන්ඩ්.

(UTV| කොළඹ) –  අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් සැරයන්වරයා ලබන 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  නියෝගයක් නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් ඊයේ(07) පස්වරුවේ සපුගස්කන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් අසූදහසක අල්ලසක් ගැනීමේ චෝදනා මත මෙම පොලිස් සැරයන් වරයා අත්අඩංගුවට ගත්තේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයනකරුවා වන එක්සත් රාජධානියට සිදු කළ අපනයන අතුරින් සියයට 75% ක්ම ඇඟලුම්

Mohamed Dilsad

විභාග මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

Mohamed Dilsad

ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ජනපතිට හැකි -බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment